BREAKING NEWS
Search

චීනයේ වූහාන් නගරය යළි වසා දමයි

195

කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් චීනයේ වූහාන් නගරය යළි වසා දමා තිබෙනවා.

චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ එම නගරයේ රෝගීන් 4 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිලියන ගණනක වූහාන් වැසියන්ගේ කොරෝනා පරීක්ෂණ දින කිහිපයකින් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

මීට වසර දෙකහමාරකට ඉහත දී කොරෝනා ව්‍යාපත්තිය හේතුවෙන් ලෝකයේ මුලින්ම වසා දැමුණේ ද වූහාන් නගරයයි

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *