BREAKING NEWS
Search

පාසල් කාලය පැයකින් දීර්ඝ කෙරේ

243

අප්‍රේල් 18 වැනිදා සිට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කර ති‌බේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, ලබන 18 වැනිදා ආරම්භ වන පළමු පාසල් වාරයේ සිට දෙසැම්බර් 23 වැනිදායින් අවසන් වන වර්ෂය සඳහා පාසල් පැවැත්විය යුතු පැය ගණන සම්පුර්ණ කිරීමට සඳහා මේ පියවර ගත් බවයි.

ඒ අනුව අතරමැදි නිවාඩු කාල ද ඇතුළත්ව පාසැල් කාල සටහන් විදුහල්පතිවරුන් වෙත මේ වන විට යොමු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

Source:Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *