BREAKING NEWS
Search

පුත්තලමේ සුපිරි රථ සහ යතුරුපැදි පෙළපාලිය පැවැත්වූ හේතුව මෙන්න

293
මේ වනවිට සමාජ මාධ්ය ජාලාවල මහත් ආන්දෝලනයට ලක්ව ඇති පුත්තලමේ සුපිරි රථ සහ යතුරුපැදි පෙළපාලිය පැවැත්වූ අය සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය වී තිබේ.
අපේක්ෂා රෝහලට ලක්ෂ 12ක් පිරිනැමීම සඳහා ජනතාවගේ එදිනෙදා අවශ්යතාවයන්ට තිබෙන ඉන්ධන විනාශ කරමින් රථ පෙළපාලියක් සංවිධානය කර තිබිණ.
ස්පින් රයිඩර්ස් නමැති සංවිධානයක් මගින් මෙම පෙළපාලිය පවත්වා ඇති බව ඔවුන් නිකුත් කර ඇති මෙම වීඩියෝවෙන් දැක්වේ.
ස්පින් රයිඩර්ස් නමැති සංවිධානයට වුවද මෙම අර්බුද අවස්ථාවේ මෙලෙස ක්රියාකිරීමට අවසර ලබාදිය හැකිද යන්න ගැටලුවකි.
Source:newspedia




Leave a Reply

Your email address will not be published. Required fields are marked *