BREAKING NEWS
Search

කොරෝනා නොතකා රිෂාඩ් වෙනුවෙන් පාරට (Video)

254

අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් නිදහස් කරන ලෙස ඉල්ලා විශාල පිරිසක් අද (29) උදෑසන මන්නාරමේ උද්ඝෝෂණයක නිරත වූහ.

මේ සම්බන්ධයෙන් වීඩියෝ පට කිහිපයක් රිෂාඩ් බදුර්දීන් මහතාගේ ෆේස්බුක් පිටුවේ සජීවීව විකාශය කිරීමටද පියවර ගෙන තිබිණ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *