රත්ගම කෙරෝනා පැතිරුනේ බූරු පිටියෙන්

435

රත්ගම කෙරෝනා පොකුරට හේතුව වකුගඩු රෝගියකු විසින් දිගු කලක් තිස්සේ නිවසේ පවත්වාගෙන ගිය බූරුවා පිටියක් බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

Advertisement

මේ පිළිබඳ මීට පෙර වගකිවයුත්තන්ගේ අවධානය යොමු වූයේ නම් මෙවැනි විනාශයක් සිදු නොවන බවත් ඔවුහු පවසති.

Advertisement

මෙමම රෝගියාගේ ලේ මාරු කිරීමට රෝහලට ගෙන ගිය විට ලේ පරීක්ෂා කිරීමේ දී කොරෝනා ආසාදනය වී ඇති බව දැනගත් බවත් මේ වන විට එම රෝගියාද මියගොස් ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

Advertisement

ආර්.එස්. ධර්මදාස -බලපිටිය

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *