Latest Articles
Search

විපක්ෂනායක කාර්යාලයටත් කොරෝනා බිය

113

උද්ගතව ඇති කොවිඩි වසංගත තත්ත්වය මත විපක්ෂ නායක කාර්යාලයේ දි පැවැත්වෙන දෛනික මාධ්‍ය සාකචිජා නැවත දැනුම් දෙන තුරු සමාජ මාධ්‍ය තුළින් ඉදිරිපත් කිරිමට තිරණය කර තිබෙි.

Advertisement

සුපුරුදු පරිදි දිනපතා මාධ්‍ය සාකචිචාව පෙරවරු 10.30 ට පවත්වන අතර සමගි සන්නිවේදන බළකාය සහ SJB අපි Facebook පිටු ඔස්සේත් no 30 press Whatapp ඔස්සේත් මාධ්‍ය සාකචිචා තොරතුරු ලබාදිමට පියවර ගනු ඇත

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *