Latest Articles
Search

ගායනයෙන් රංගනයට පැමිණි හුරුබුහුටි පෙනුමක් ඇති සචිනි රණවක

179

ගායනයෙන් දස්කම් දක්වමින් ඉදිරියට පැමිණි චරිතයක් අද වෙද්දී රංගන ක්ෂේත්‍රයේ ඉහලටම ගියා කිවොත් ගොඩක් අය හඳුනා චරිතයක් හැටියට තමයි සචිනි රණවක හදුනගන්න පුළුවන් වෙන්නේ. ගායන තරගාවලියක් හරහා කලාවට පැමිණි ඇය අද වෙද්දී ඉතා ජනප්‍රිය චරිතයක් වෙලා. ඇය හඬකැවීම් අංශයෙන් පවා ඉදිරියට ගිය තරුණියක්. ඉතින් අපි හිතුව අද ඇයගේ විස්තර ටිකක් කතා කරන්න ඕනේ කියලා. අපි ඇයගේනම් ඇය ගැන විස්තර අහලා බැලුවා. අපි මුලින්ම අහන්න හිතුවේ ඇය මේ ක්ෂේත්‍රයට එන්නේ කොතනින්ද කියලා. මම 2017 වසරේදී පෞද්ගලික නාළිකාවක ගීත ගායනා තරගාවලියක 7 වන අදියර සඳහා සහභාගි වුණා. එහිදී මට අවසන් දසදෙනා අතරට එන්න පුළුවන් වුණා. තරගයෙන් පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු නිසා දීර්ඝ කාලීනව කලාවට සම්බන්ධ වෙන්න බැරි වුණා. නමුත් මම සංගීත ප්‍රසංග ආදියට සම්බන්ධ වුණා.

Advertisement

සංගීතේ අමායා චරිතයත් මේ දිනවල ඉතා ජනප්‍රිය වෙලා තමයි තියෙන්නේ ඉතින් ඒ ගැනත් අහන්න අමතක කලේ නෑ. ඊට අමතරව තවත් නිර්මාණ ගැන අපි ඇයගෙන් විමසුවා. අමායා කියන්නේ ඩ්‍රම්ස් වසනය කරන්න පුළුවන් චරිතයක්. මට ඒ චරිතයට ආරාධනා ලැබුනා. මම විශ්ව විධයාලයේ ඉන්න කාලේ මම ඩ්‍රම්ස් වාදනය කළා ඒ කාලේ ඉදන් මට පුරුදු වැඩක් නිසා මම හිතන්නේ ඒ චරිතය මට ගොඩක් හොදට ගැලපුනා කියලා තමයි. තවත් ඒ වගේ නිර්මාණ ගොඩකට සහභාගී වෙලා තියනවා. ඊට අමතර මට පලවෙනි වරට පුංචි තියෙන් රිදී තිරයටත් යන්න අවස්ථාව ලැබුනා. ඒ තමයි දර්ශන රුවන් දිසානායක මහතාගේ ගොවි තාත්තා කියන සිනමා නිර්මාණය ඔස්සේ. ඒ ඔස්සේ මම නිරුපනය කරන්නේ අහිංසක ගැමි චරිතයක්. ඉදිරියේදී එය හැමෝටම දකින්න පුළුවන් වෙයි.

Advertisement

පවුලේ විස්තර ටිකක් මතක් කලොත්. මගේ ගම බොරලැස්ගමුව. පාසල් ගියේ කොළඹ විශාකා විද්‍යාලයට. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බටහිර අධ්‍යයන අංශයේ උසස් අධ්‍යාපනය හදාරනවා. ඊට අමතරව ඩ්‍රම්ස් සහ පියානෝ වාදනයත් හදාරනවා. මගෙ පවුලේ අම්මා, තාත්තා, අයියා සහ මම විතරයි ඉන්නේ. මම අද වෙනකල් ආපු ගමනට මගේ පවුලේ හැමෝගෙන්ම මට ලැබුනේ ගොඩක් ලොකු සහයෝගයක්. මම ඉදිරියේදීත් ගායනය වගේම රංගනයෙනුත් සමබරව කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි ඇයගේ මේ ගමන සාර්ථකව ඉදිරියට යන්න හැකිව ලැබෙන්න කියල හදවතින්ම සුබපැතුම් එකතු කරමු. මේ පහතින් දකින්න පුළුවන් වෙන්නේ ඇයගේ මේ දිනවල අලුතම චයරුප එකතුවක්.

Advertisement

01.

Advertisement

Advertisement

02.

Advertisement

Advertisement

03.

Advertisement

Advertisement

04.

Advertisement

Advertisement

05.

Advertisement

Advertisement

06.

Advertisement

Advertisement

07.

Advertisement

Advertisement

08.

Advertisement

Advertisement

09.

Advertisement

Advertisement

10.

Advertisement

Advertisement

11.

Advertisement

Advertisement

12.

Advertisement

Advertisement

13.

Advertisement

Advertisement

14.

Advertisement

Advertisement

15.

Advertisement

Advertisement

16.

Advertisement

Advertisement

17.

Advertisement

Advertisement

18.

Advertisement

Advertisement

19.

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *