Latest Articles
Search

රැවුල වවන ඔබ මේ ගැන දැනගෙන සිටියාද ?

863
  • රැවුල කපන්න කපන්න වැවෙන බව පැවසීම මිත්‍යාවකි.
  • රැවුල කපා සිටින පුද්ගලයින්ට වඩා රැවුල වවා සිටින පුද්ගලයන් ඉතා ශක්තිමත්, පිළිගැනීමක් සහිත, වයසින් වැඩිමහල් ලෙස සැලකෙන අය බව සමීක්ෂණයකින් හෙළි වී ඇත.
  • දෙසැම්බර් සිට පෙබරවාරී දක්වා කාලය තුළ වසරේ අනිකුත් මාස වලට වඩා වැඩි වේගයකින් රැවුල වර්ධනය වේ.
  • ෆෝබ්ස් සගරාවේ වාර්ෂිකව නම් කරන පුද්ගලයන් 100 අතුරින් 98%ක් රැවුල කපා ඇත.
  • ලෝක ජනගහනයෙන් 55%ක් පිරිමි පුද්ලයින් රැවුල වවා ඇත.
  • 2008 සහ 2013 වසරවල් අතරතුර රැවුල වැවීම ජනප‍්‍රිය වීම නිසා ඒ සම්බන්ධ වෛද්‍ය ප‍්‍රතිකාර 600% කින් ඉහළ ගොස් ඇත.
  • මධ්‍යකාලීන යුගයේදී අන් අයගේ රැවුලෙන් ඇල්ලීම අපහාසයක් ලෙස සලකා ඇත.
  • රැවුල කපා සිටින අයට වඩා රැවුල වවා සිටින අයට හිමි කාන්තා ආකර්ශණය ඉහළ බව සමීක්ෂණයකින් හෙලි වී ඇත.
  • සාමාන්‍ය පුද්ගලයෙක් සිය ජීවිත කාලය පුරාම පැය 3350ක් සිය රැවුල කැපීම සදහා වැය කරයි.
  • මෙතෙක් වාර්තා වී ඇති දිගම රැවුලහිමි පුද්ගලයා නෝර්වේජියන් ජාතිකයෙකු වන අතර 1927 වසර වන විට ඔහුගේ රැවුල අඩි 17.4ක් දිගු වී ඇත

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *