Latest Articles
Search

කවුරුත් නොදැන සිටි රවුඩි බේබි ගීතය ගායනා කරපු ලාබාල ශ්‍රී ලංකික තරුණිය ධික්ශිතා

248

දනුෂ් කියන්නේ අපේ රටේ නළුවෙකු නොවුනත් ඔහු රංගනයෙන් දායක වෙන චිත්‍රපට හොය හොයා අසාවෙන් නරඹන, ඔහුගේ රංගන හැකියාවට ආදරය කරන ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් අපේ රටේ ඉන්නවා. ඉතින් ඔහු ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුනු මාරි 2 චිත්‍රපටයේ “රවුඩි බේබි” සිංදුව ඔබට මතක ඇති. එම චිත්‍රපටය නැරඹීමට නොහැකි වුනත් මේ ගීතයනම් අහපු නැති කෙනෙක් අපේ රටේ ඉන්න විදිහක් නෑ.

Advertisement

මොකද එම ගීතය එතරම්ම ජනප්‍රිය ගීතයක්. ඉතින් එම ගීතය ආපු දවසේ ඉදන්ම, අද වෙනකම්ම ජනප්‍රිය, අපි වත් පිස්සු වට්ටපු, නිතරම කටේ මුමුනපු ඒ ලස්සන ගීතය, ගිතයේ හඩ හිමිකාරිය අපේ රටේ ශ්‍රි ලාංකික යුවතියක් බව මේ වෙනකන් කිසිවෙක් දැනගෙන ඉන්න නැතුව ඇති. ඇය නමින් ධික්ශිතා වෙන්කඩේශන්. Dhee කියලා තමා ඇයව කවුරුත් හදුනන්නේ. ඇය අපේ රටේ යාපනය දී 1998 වර්ශයෙදි තමා ඉපදිලා තියෙන්නේ, රටේ ජනවාර්ගික අර්බුද මැද මෙරටින් ඉන්දියාවට යන ඇය වර්තමානයේ ඉන්දියාවේ මිලියනාධික ප්‍රේක්ෂකයන් පිරිවරා මුදුනෙහිම වැජඹෙන ගායිකාවක්.

Advertisement

1998 දී ජූනි 26 වන දින උපන් ඇයගේ මව සහ පියා වන්නේ ශ්‍රී ලාංකික යුවළක් වන වෙන්දේසන් සහ මීනාක්ෂි යන දෙදෙනායි. තව ඇයට වැඩිමහල් සහෝදරයෙකුත් සිටිනවා. තවම ඇයට වයස අවුරුදු 22ක් වුනත් ඇයගේ හැකියාවනම් වයසට සීමා කරන්න බැහැ. ඉතින් ඇය ශ්‍රි ලාංකික යුවතියක්, ලාංකිකයන් වශයෙන් අපිටත් ආඩම්බරයි, ඔබත් මාත් පිස්සු වට්ටපු “රවුඩි බේබි” ගීතය වගේම දැනටත් ජනප්‍රිය “කම්බලි පූචී තංගච්චී” ගීතය ගායනා කරන්නෙත් අපි මේ කතා කරන Dhee තමයි. උත්සාහය තියනවානම් කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැමෝම ඇය ගැන ආඩම්බර විය යුතුයි.

Advertisement

01.

Advertisement

02.

Advertisement

Advertisement

03.

Advertisement

Advertisement

04.

Advertisement

Advertisement

05.

Advertisement

Advertisement

06.

Advertisement

Advertisement

Courtesy – Kotuwapaththare

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *