BREAKING NEWS
Search

ගල් අඟුරු ගැන ජනපති ලේකම්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්

5

(අංජුල මහික වීරරත්න)

2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවල සහ පාර්ලිමේන්තුවේ මතුවී ඇති කරුණු සලකා බලමින් ජනාධිපති ලේකම්වරයා මෙම පැමිණිල්ල කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *