BREAKING NEWS
Search

ඔහු ඇත්තටම ඇයගේ රසිකයෙක්ද…? කලකට පසු අලුත් පෙම්වතා ගැන දුෂේනි ඉඟි කරයි..

237
ඇය ගැන මේ දවස්වල බොහෝ දෙනා කතා කරන්නේ කවුරුත් ආදරය කරන මේ සුරූපිනිය පසුගිය දිනවලදි රංගනයෙන් නැවතත් සම්මානයක් දිනාගත්ත නිසා කියලා කියන්න පුළුවන්.
කොහොම වුණත් ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත චරිතයක්.

ආදරය කියන්නේ අපි ඕනම කෙනෙක්ගේ ජීවිතයට නැතුවම බැරි දෙයක් නේ. දුෂේනිගේ ජීවිතයටත් ඒක එහෙම්මම වෙන්න ඇති.

කොහොම වුණත් ඔන්න ඇයගේ අලුත් ආදරය ගැන උනන්දු වෙන රසිකයින් වෙනුවෙන් දුෂේනි මෙන්න මේ වගේ පෝස්ටුවක් අද ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

හැබැයි ඇයට ආදරය කරන තව සමහරක් පිරිස කියනවා මේක තවත් එක් කලානිර්මාණයක් ගැන දුෂේනි කරන ඉඟියක් කියලා.

ඉතින් ඇයගේ ජීවිතයේ විශේෂ දවස් ගැන දැනගන්න බලාගෙන ඉන්න රසිකයින් වුණු බොහෝ දෙනා බලාගෙන ඉන්නේ දුෂේනි මේ කියන කතාව මොකක්ද කියන එක..

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *