සුරාසැල් වැසෙන ඒ දින මොනවාද..?
ජනරාල් පවසනවා.
ඒ අනුව රජයේ අනුමැතිය ඇතිව සිංහල අවුරුදු සමයේ සුරාසල්, රටබීම හල්, හෝටල් ආපනශාලා හා කැරෝකි ආපනශාලා හිමියන් මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්ර ලබාගත් ස්ථාන සියල්ල ඒ අනුව මේ දෙදින වසා තැබෙනු ඇතියි.
නමුත් කිසියම් බලපත්රලාභියකු සුරාබදු නීතිය කඩ කරමින් අදාළ දෙදින මත්පැන් අලෙවි කර හසුවුව හොත් නීතිය දැඩිව ක්රියාත්මක කරන බවද පේමරත්න පැවසුවා.
කෙසේවෙතත්, සුරාසල් වසා තැබෙන දවස් දෙකේදී කිසියම් මත් ජාවාරමක් සිදු වන්නේ නම් 1913 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවට දැනුම්දෙනවා.




















