BREAKING NEWS
Search

මගෙ පුතා ඉන්නේ ටිකක් නපුරු වයසේ .චුට්ටක් නෝටි වුනා – තම සුරතල් පුතා ගැන පියුමි කියන ආදරණිය කතාව

4

පියුමි හංසමාලි කියන්නේ අපි හැමෝම දන්න නිරූපිකාවක්නේ.  ඉතිං ඇයගේ පුතා සම්බන්ධව පසුගිය දවස් වල බොහෝ කතා සමාජ මාධ්‍යයේ ඇහුණා .

ඒ ඔහු සම්බන්ධ සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වුණ වීඩියෝවක් නිසා . එක පුද්ගලයෙකුට පිරිසක් එකතු වී පහර දෙනවා . එතන ඔහුත් ඉන්නවා මේ සම්බන්ධව පොලිස් විමර්ශනයක්ද සිදු වුණා .

ඇය මේ පිළිබද නැවතත් ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

”මගෙ පුතා ඉන්නේ ටිකක් නපුරු වයසේ .චුට්ටක් නෝටි වුනා. මේ ලංකාවේ කොලුකමට රණ්ඩු වුන එකම දරුවා පියුමි හන්සමාලිගේ පුතා වුණා.කොලු කමට පොඩි රණ්ඩුවකට ගිහින් දෙයක් වෙලා තියනවා. මාත් එක්ක ඇරියස් තියන අය මගෙන් ඒ ඇරියස් එක කවර් කරගන්න විදිහක් නැති නිසා පුතාගෙන් ගත්තා .

ගොඩක් එක එක දේවල් මගෙ පුතාට කියන්නේ පිරිමි ළමයි . ඒ මං හිතන්නේ මගෙ පුතා ගෙවන ජීවිතේ නිසා. එයාට හැමදේම ලැබිලා තියනවා. තියන කෙනෙක්ට ඉරිසියා නොකර අනේ මටත් දවසක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ ”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *