මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් විශේෂ වෙනස්කමක් ගැන ඇසෙන කතාවක්.
රවි හිමි සිංහ රාශි ශ්‍රී ලාංකේය ජනරජ රාශි සටනට සාමගාමී ව උදා රාශිගතව මයුර, පාරිජාත, චන්ද්‍රචූඩා, සත්කළත්‍ර, වෙශී, වොශී, උභයචාරී ආදී යෝග පොකුරකින් ද ගුරු, ශනි විෂමාකාර ආදී යෝග පොකුරකින්ද, රාහු, කේතු කාල සර්පයෝග බලයෙන්ද සෙනසුරු අෂ්ට මාරකව 8 වැන්නේද තැන්පත්ව තිබෙනවා.
මේ අනුව පසුගිය කලාප පුරා සුබසෙත මඟින් පැවසූ පලාපල පිළිබඳ බුද්ධිමත්ව සිතා බලා තීරණ ගැනීම සියලු දෙනාගේ යහපත පිණිස වනු ඇතියි.
කාල සර්පයෝග බලය මෙන්ම අෂ්ට සෙනසුරු මාරක වූ සෙනසුරු ඒරාෂ්ටකයද වර්තමානයෙහි බලපානු ඇතියි.
අනපේක්ෂිත රෝගාබාධ මෙන්ම ප්‍රාණ හානි නොසිතූ පරිදි සිදුවිය හැකි අතර, කුජ මේෂ රාශිගත වන මැයි 11 වැනිදා තෙක් කාල පරාසය දැඩි ඉවසීමෙන් හදිසි තීරණ තීන්දු නොගෙන කටයුතු කිරීම බුද්ධිමත් වනු ඇතියි
මේ අවරෝහණ පාපකර්තරී විස්මිත විපරීත ග්‍රහ සංයෝග දෘශ්‍යමානවීමෙන් විශ්වය පුරා සාමය සමගි සමාදානය රැක ගැනීමට, මනුෂ්‍යත්වය වර්ධනය කර ගැනීමට සියලු රාජ්‍ය නායකයන් සහ ජනතාව යොමු වීම ශුභවාදී වෙයි.
සොබා දහමේ කැලඹීම් ද මිනිස් බලපෑමෙන් වන කැලඹීම් ද අප්‍රේල් මස 11 වැනිදා බුධ මීනයට එනතුරු උග්‍ර ලෙස පවතිනු ඇති බැවින් ඒ පිළිබඳ මහත් අවබෝධයෙන් යුතුව, කල්පනාකාරීව සුදුසු තීරණ ගැනීම යෝග්‍යය.
මේ පවතින ග්‍රහ ගෝචරය ක්‍රි.ව 1818 සහ 1848 වර්ෂවල කැරලි කෝලාහල, සිවිල් අරගල උත්සන්න වූ යුගයට සමාන බවක් දෘශ්‍යමාන කෙරෙයි. සියලු ක්ෂේත්‍රවල ඉහළ පහළ යෑම්, කඩාකප්පල්වීම්, ඇණහිටීම් සහ නැවත ජීවය ලැබීම් සිදුවිය හැකි බැවින් මේ යුගයේ ස්වභාවය පිළිබඳ අවබෝධයෙන් කලබලකාරී නොවී සිහිබුද්ධියෙන් යුතුව සාමකාමීව කටයුතු කිරීම වගකිවයුතු පුරවැසියන්ගේ යුතුකම වෙයි.
මේෂ රාශිය – වොශී වොශී උභයචාරී මකර පාරිජාත යෝග සතුරු කරද ද සියල්ල අභිබවා මුලාවම එන ප්‍රශ්න ගැටලුවලට තැම්පත් ව ගැටලු ද නැතුව නොවෙයි. විමර්ශනයකින් තොරව ක්‍රියාකාරී බවෙන් තොරවූ බැවින් අනපෝක්ෂිත අනන්ත ගැටලු ප්‍රශ්න මතු කෙරෙයි. හදිසි තීරණ ඉක්මන් හේතු තුළින් දුරස්ථවීමෙන් අනෙකා සිතැඟියාවන් රැසක්ම ඉටුවෙන බවක් මතුකෙරෙයි.
වෘෂභ රාශිය – චන්ද්‍ර වුඩා, සත්ත වෙශී වොශී උභයචාරී මයුර පාරජිත යෝග හේතුකාරක සමඟ දෘෂ්ටි යොදනු ලබයි.ස්වකීය පදිංචි ස්ථානගත නැවුම්බවක් නොදෙනු ලබයි. සබඳතා යුගදිවිය පැතිකඩයෙන් ආලෝකමත් වෙයි. දූදරු දැරි ප්‍රශ්න ගැටලු මතු කෙරෙයි. රැකියා ආදායම් මාර්ග ආරවුල් මතභේද මතුවිය හැක. ලැබීම් මාර්ග දියුණුව මතු කෙරෙනු ඇත. උත්සාහය උනන්දුව දියුණුව ගෙන දෙයි. සමාරම්භ වූ අරමුණු ක්‍රියාකාරීත්වයෙන් අනූන වෙන සුවෙයි. තිරසාර අරමුණු රැසක්ම සාර්ථකත්වය කරා පමුණුවනු ලැබෙයි.
මිථුන රාශිය – මාලවි, මයුර, පාරිජාත, චන්ද්‍ර වුඩා, සත්කළත්‍ර වොශී වොශී උභයචාරී යෝගී පොකුරකින් අනූන බුධ හිමි මිථුන රාශිය ආශ්‍රිත වූ සිතැඟියාවන් පොකුරු සතුටුදායක වෙයි. ඉදිරි දියුණුව, පදිංචි ස්ථානය භූමිය ආශ්‍රිත වගාවන්ට සාඩම්බර බවෙන් අනූන වෙයි. හදිසි තීරණ ඉක්මන් කෝප තුළින් දුරස්ථවීම ප්‍රශ්න ඉදිරි ගමනයට එ බලමහිමය උදාවෙන සිංහලේ ප්‍රබල කොටසකට දැරිය හැකි ප්‍රභූ චරිතයයි. දැවැන්ත ව්‍යාපාරික බවක් උසුළන ප්‍රබලතම සුරුවෙයි.
කටක රාශිය – වෙශී වොශී උභයචාරී චන්ද්‍ර වුඩා, මයුර, පාරිජාත යෝග පොකුරක උදාවත් චන්ද්‍රයා හිමි කටක රාශියට උරුම කෙරෙයි. ආර්ථික කටයුතු තරමක් දුරට සාර්ථක කෙරෙනු ඇත. උත්සාහය, උනන්දිය ඇති වෙයි. දියුණුව, ව්‍යාපාරික සාර්ථකත්වය මුදුන් පැමිණෙයි. බාධක අවහිර දුෂ්කරතා දුරු කෙරෙයි. නව ව්‍යාපාරික වැඩකොටස් දියුණුව මතු කෙරෙයි. පිටස්තරව ගමන් බිමන් යෙදෙන ඇත. රැකියා ආදායම් මාර්ග යහපත් බවට පෙරළිකාර බවක් මතු කෙරෙයි. උසස් ලෙස ජීවිතය දියුණුව කරා පමුණුවයි.
සිංහ රාශිය – පවුලෙහි ප්‍රධානියා වශයෙන් ඔබහට රෝගාබාධක මෙන්ම රැකියා ආදායම් මාර්ග බාධක අවහිර දුෂ්කරතා වරින්වර ප්‍රබලව බලපානු පෙනී යයි. එසේම වෙශී වොශී උභයචාරී මයුර පාරිජාත, චන්ද්‍රවුඩා, සත්කළත්‍ර යෝග පොකුරකින් සමාරම්භක කායර භාරයන් රැසක්ම දියුණු කෙරෙයි. දැනුම අවබෝධය උසස් මට්ටමකටද වර්ධනය කෙරෙනු ඇත. වා, පිත්, සෙම් කෝප දෝෂ මතු කෙරෙන පිහිටීමක් හදිසියෙන් තුන්දොස් මඟින් භූමියට පාත්‍ර විය හැක. සොර සතුරු බලවේග දුරු කෙරෙයි. නිර්ණාමික නාමික සොර සතුරන් වෙයි.
තුලා රාශිය – වෙශී, වොශී උභයචාරී, මයුර පාරිජාත චන්ද්‍ර වුඩා යෝග සොළොස් බලයෙන් අඟහරු 6 වැන්නය. මාරව ආශ්‍රිතව තුන්දොස් කිපීමද සමාරම්භක කටයුතු නවතාවයකින් සමාරම්භ විය. එසේ පපුව, උදරය බඩ, යටිබඩ, වකුගඩු මුත්‍රා රෝග දණහිසේ අමාරු රුදා වේදනා දැවිලි මතු කෙරෙන බවක් දෘෂ්‍යමාන වෙයි. උස් බිම්හි අවදානම් තත්ත්වය දෘෂ්‍යමාන වෙයි. සැමටම දෙවිපිහිට තිසරණ සරණ ලැබී දිගුකාලයක කටයුතු සීමා කර ගැනීමෙහි හැකියාව ඇත. දෙස් විදෙස් ගමන් බිමන් සතුටුදායක වෙයි.
වෘශ්චික රාශිය – වෙශී, වොශී උභයචාරී මයුර, පාරිජාත, පාරිජාත චන්ද්‍රවුඩා යෝග උදාවෙනු ඇත. දූ දරු දැරියන්ගේ මෙන්ම පදිංචි නිවාස ඉඩකඩම්හිද නව ව්‍යාපාරික සමාරම්භයද සතුටුදායක වෙයි.
ධනු රාශිය – හවුල් කටයුතු, හවුල් ව්‍යාපාර ආශ්‍රිතව නිතර සිහිපත් වෙයි. උසස් ජන ජීවිතයකට වෙශී වොශී උභයචාරී මයුර පාරිජාත සත්කළත්‍ර යෝගාශ්‍රීතව අනාගත සිතැඟියාවන් ආශ්‍රිතව සිහිපත් කෙරෙයි.
නවතාවයකින් අනූනව සිතැඟියාවන් ක්‍රියාත්මක කෙරෙයි. අවහිර බාධක දුෂ්කරතා නැවතත් ක්‍රියාත්මක වෙනු ලබයි. පැරණි කටයුතු උදවිය ආශ්‍රිතව ඉතාමත් වෙනු ඇත. අරමුණු රැසක්ම සාර්ථකත්වයට පරිවර්තනය කෙරෙනු ඇත. නිවෘතව අරමුණු රැසක් අරඹනු ඇත.
මකර රාශිය – වෙශී වොශී උභයචාරී මයුර, පාරිජාත, සත්කළත්‍ර චන්ද්‍ර වුඩා යෝග පොකුරකටත් මකර රාශිය හිමි ඔබහට ආර්ථික නිත්‍යයි. භූමි, දේපළ වස්තු ආදී පැතිකඩ තුළින් උසස් දියුණුවක් ගෙනදෙනු ලබයි.
නිර්මාණශීලී ඔබහට උසස් දියුණුවක් මෙන්ම කීර්ති ප්‍රශංසා ගලා එනු බවක් පෙනී යයි. උත්සාහය, උනන්දුව දියුණුව මතු කරවමින් පෙර සමාජ තලයෙහි කැපී පෙනීමෙහි අවස්ථා උදාවෙනු ඇත. වීර්යය වික්‍රමය ගෙනදීමෙහි වඩාත්ම ගැලපීමක් යෙදෙනු පෙනී යයි.
කුම්භ රාශිය – වෙශී, වොශී උභයරාශි මයුර, පාරිජාත චන්ද්‍රවුඩා සත්කළත්‍ර යෝග බලයව ග්‍රහණය කෙරෙයි. සමාරම්භක ක්‍රියාකාරකම් උසස් දියුණුවටද පාත්‍ර කෙරෙයි. දැනුම අවබෝධය දියුණු කෙරෙයි. මන්දගාමී බවක්ද මතු කෙරෙනු ඇත. වරින්වර සමාරම්භක වූ කටයුතු සතුටුදායක කෙරෙයි.
බාධක, මාරක අවහිරතා දුෂ්කරතා, දුරු කෙරෙයි. අරමුණු රැසක්ම සතුටුදායක උත්සාහය උනන්දුව බොහෝ දුරට දියුණු කරයි. ජීවිතය ආශ්‍රිතව විශිෂ්ටම විජයග්‍රාහී කාල පරිච්ඡේදයක් ඇරඹෙයි.
මීන රාශිය – අඟහරු මීන රාශිගතවීම තුළින් දියුණුව සමඟිය ගෙනදෙනු ලබයි. සාමාන්‍ය ජීවිතයක වටිනාකම දියුණුව වෙශී වොශී උභයරාශිය දියුණුවද මයුර ජාරිජාත චන්ද්‍රවුඩා ආදී යෝග රැසක් උසස් දිවිය ගෙනදෙනු ලබයි.
මන්දගාමී බව දුරස්ථවෙයි. කීර්තිය, ප්‍රශංසාව, ගලා එයි. උත්සාහය, උනන්දුව ලැබෙයි. අවහිරබාධක දුෂ්කරතා මර්ධනයෙන් අශුභවාදී පැතිකඩ දුරු කරයි. සමාරම්භක කටයුතු රැසක්ම දියුණු කර ගමන් කෙරෙයි.
සුබසෙත පුවත්පත ඇසුරෙන්..




















