මේ අන්න ඒත් එක්කම ඇසෙන තවත් විශේෂ කතාවක්.
මීට සමගාමීව සෙසු සිමෙන්තිවල මිල ගණන්ද වැඩි වී තිබෙනවා.
එහෙත් සිල්ලර වෙළෙඳුන් විවිධ මිල ගණන්වලට සිමෙන්ති අලෙවි කරන බවත්, ඒ අනුව සිල්ලරට මිලදී ගැනීමේදී සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1950 ක් පමණ වනු ඇති බවත් ද එහි ප්‍රකාශකයෙක් පැවසුවා.
මේ අතර මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට ගොස් ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩරින්ටන් පෝල් පවසන්නේ.
අරුණ පුවත්පත ඇසුරෙන්..


















