BREAKING NEWS
Search

අස්වැසුම හිමිවෙන ඔබට මෙන්න සතුටු හිතෙන ආරංචියක්..

436
මේ කියන්න යන්නේ හෙට දවසේ ඔබටක් ලැබෙන්නට නියමිත ඒ ප්‍රතිලාභ ගැන විශේෂ කතාවක්.

අස්වැසුම 2026 මාර්තු මස දීමනාව අද බැංකුගත කිරීමට නියමිතයි.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසුවා.

සුබසාධන ප්‍රතිලාභ ලබන පවුල් සඳහා රුපියල් බිලියන 13කට අධික මුදලක් හෙට (මාර්තු 12) සිට බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, පවුල් 1,408,635ක් සඳහා රුපියල් 11,179,801,250 ක මුදලක් හා තවත් ප්‍රතිලාභීන් 256,565ක් සඳහා රුපියල් 2,350,530,000 ක මුදලක් බැංකු ගිණුම් හෙට බැර කිරීමට නියමිත බව සඳහන් වෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *