BREAKING NEWS
Search

අනූව දශකයේ කාගේත් ආකර්ශනය දිනාගත් කඩවසම් රංගන ශිල්පියෙකු නොසිතූ මොහොත දිවිගමනට සමුදෙයි…

594
ඔහුගේ මේ නික්මයාම බොහෝදෙනාගේ හදවත් කම්පා කරන සිදුවීමක් බවට පත්වුණා.

ප්‍රවීණ කලාකරුවන් රැසක් අද ඔහුගේ නික්මයාම නිසා කම්පනයට පත්වෙලා.

අනූව දශකයේ කාගේත් ආකර්ශනය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන රාජිත රොද්‍රිගු ජීවන ගමනට සමුදී තිබෙනවා.

රිදී තිරය හරහා කාගේත් ආකර්ශනය දිනාගත් මේ ප්‍රවීණ ශිල්පියා ජනප්‍රිය චරිත ‍රැසකින් රසිකයින් තුළ මතකයේ රැදෙනවා.

ඒ අතර, චණ්ඩි රාජා, වාසනා වේවා, සක්විති රජ, ලස්සනයි බලන්න, ලොකු දුව, අපට සැදුණු අපේ ලෝකය ආදී සිනමා නිර්මාණ ඇතුළත්..

එසේම මෑත කාලය තුළදී ගිනි අවි සහ ගිනි කෙළි 2, මේක පුදුම කතාවක්, ශ්‍රී සිද්ධ, ලොක්ඩවුන් ආදී නිර්මාණ හරහාත් මොහු ප්‍රේක්ෂකයා අතරට සමීප වුණා. 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *