BREAKING NEWS
Search

වෙරළට ආ ඒ අමුතු වස්තුව මොකක්ද? මෙන්න විස්තරය

81
අද උදෑසන මීගමුව වෙරළ තීරයට පැමිණි ධීවරයින් පිරිසකට අදහාගත නොහැකි දසුනක් දැකගන්නට ලැබී තිබෙනවා.
ඒ, මෙතෙක් හඳුනා නොගත් අමුතුම ආකාරයේ අභිරහස් වස්තුවක් වෙරළට ගොඩගසා තිබීමයි.

මෙම වස්තුව කිසියම් විදේශීය රටක සිට මුහුදු රළ දිගේ මෙරටට ගසාගෙන ආ උපකරණයක්ද යන්න පිළිබඳව ජනතාව අතර දැඩි සැකයක් මතු වී තිබෙනවා. මෙය කිසියම් තාක්ෂණික මෙවලමක්ද නැතහොත් වෙනත් යමක්ද යන්න මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැහැ.

තතු දත් පිරිස් පවසන්නේ මෙම අභිරහස් වස්තුවේ පැමිණීම ඉදිරි පැය කිහිපය තුළ මුළු මීගමුවම දැඩි කැළඹීමකට පත් කරනු ඇති බවයි.

අන්තර්ජාලයෙන්

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *