බාල වයස්කරුවෙක් සමඟ අමුතු ඇසුරක් පැවැත් වූ පොලිස් නිලධාරිනිය

2368

වයස අවුරුදු 14ක බාල වයස්කාර දරුවෙක් සමඟ ලිංගික ඇසුරක් පැවැත් වූ බව කියන පොලිස් නිලධාරිනියක් සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බව පොලිසිය පවසනවා.

ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරිනියක් සම්බන්ධයෙන් මෙලෙස විමර්ශන අරඹා ඇති බවටය තොරතුරු වාර්තා වුණේ.

කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ විසින් මෙම විමර්ශන සිදුකරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *