පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ අයදුම්පත් යොමුකිරීමේ කාලය දීර්ඝ කෙරේ

148

2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට දී ඇති කාලය 2021 ජූලි 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙන බව බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට ලබා දීමට ලබා දී තිබූ කාලය ජුනි 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූණා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *