BREAKING NEWS
Search

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

521

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අවුරුදු 20 සහ 24 යන සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කොට්ටා ප්‍ර දේශයේ සිදුකළ වැටලීමකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම ඔවුන් භාවිතා කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *