BREAKING NEWS
Search

අපේ පුතා ගුවන් පදවන ගුවන් යානෙක යන්න ලැබෙයි කියලා…. ඒත් එතුමාට ඒ වාසනාව ලැබුනෙ නෑ – විජේ නන්දසිරි මහතා ගැන මිහිරගෙන් සංවේදී සටහනක්

266
රසික හදවත් තුල සදාතනිකව ලැගුම් ගත් අප අතරෙන් සමුගත් අසහාය  නළු  විජය නන්දසිරි සිනාවෙන් ජීවත් වූ අපූරැ රසවතෙක්, දයාබර සැමියෙක් වගේම සෙනෙහෙබර පියෙක්. එතුමාගේ ආදරණිය පුතු රසාන්ජන ගැන මිහිර සිරිතිලක මෙසේ  සටහනක් තබා තිබෙනවා.
විජේ නන්දසිරි මහත්තයා දවසක් මට කිව්වා අපේ පුතා ගුවන් නියමු පුහුනුවකට යනවා දවසක එයා පදවන ගුවන් යානෙක යන්න ලැබෙයි කියලා….
ඒත් එතුමාට ඒ වාසනාව ලැබුනෙ නෑ.
මම රසාජනගේ අත් දෙක අල්ලගෙන දවසක් ප්රාර්ථනාවක් කලා දවසක ඔයා පදවන ගුවන් යානෙක යන්න ලැබේවා කියලා. අද ඒ අවස්ථාව ලැබුනා. ශ්රි ලංකන් ගුවන් යානෙක අපි සංගප්පූරැවට අපූරැවට ආවා. ජය වේවා රසාංජන අපූමාන සතුටුයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *