මාස ගණනකට පසු ගනේමුල්ල සංජීවගේ ඝාතනය ගැන වෙනස්ම කතාවක් එළියට..

427
වසර ගණනකට පසු ඒ සිද්ධිය ගැන අද ඇසෙන්නේ වෙනස්ම කතාවක්.

මේ නීතීඥවරිය ගැන මේ කියන්න යන්නේ වෙනස්ම කතාවක්.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පැය 72 ක කාලයක් රඳවාගෙන සිටින නීතිඥවරිය රඳවා ප්‍රශ්න කළ දින 90ක රැඳවුම් නියෝග අවසන් බැවින් තවත් දින 90 රඳවුම් නියෝග ලබා ගත් බව අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ අද දැනුම් දුන්නා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 31 වැනිදා ලබා ගත් රැඳවුම් නියෝග එලෙස අවසන් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගම්පහ පොලිසියේ පොලිස් පරීක්ෂක උදිත් උදයශාන්ත යන අය තවදුරටත් ලබන 19 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සැකකාර නිතිඥවරියට අයත් බවට අත්අඩංගුවට ගත් මෝටර් රථයක් සම්බ්නධයෙන් සිදු කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර වාර්තා ලබන 19 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබුවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *