සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර වුනා. ඒ පිලිබදව ඕලුගල මහතාගේ ෆේස් බුක් පිටුවෙහි ඇඩ්මින් විසින් මෙසේ සටහනක් තබා තිබෙනවා.
Posted By Admin
රොහාන් ඕලුගල මහත්තයා රෝහල් ගතවුණේ මීට සතියකට කලින්. ඔහු දැන් සුවය ලබලා ඉතාම හොඳින් ඉන්නවා.
ඔහු රෝහල් ගතවුණේ ජනවාරි මාසයේ අන්තිම සතියේ වගේ මට මතක හැටියට නම්.. කොතලාවල රෝහලේ ඉද්දී තත්ත්වය ටිකක් අමාරු වෙලා ජාතික රෝහලට මාරු කළා. ඒ ලැබුණු ප්රතිකාර නිසා ඔහු සුව වෙනවා.
හිටියට වඩා හොඳින් ඔහු දැන් ඉන්නවා. ඔහු නැවත රාජකාරියට එනවා. අලුත් තනතුරේ වැඩ ළඟදීම භාර ගනී.





















