පානදුර ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක නාමය වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙකු එම පාසලේ ගොඩනැගිල්ලක තෙවෙනි මහලින් ඇද වැටි ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. අනතුර සිදු වූ ආකාරය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිස්සිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.