BREAKING NEWS
Search

ජනප්‍රිය විදුහලක් කැළඹූ අසම්මත පෙම් කතාවේ ඇඟ හිරිවැටෙන පාපොච්චාරණය මෙන්න..

42225

මේක ලංකාවේ ප්‍රධාන පෙළේ ජනප්‍රිය බාලිකා විදුහලක තාප්ප හතර ඇතුළේ සැඟවුණු, ගුරුවරුන් පවා නොදන්නා අතිශය රහසිගත සහ අසම්මත පෙම් කතාවක් ගැන හෙළිදරව්වක්.

මෙය හුදෙක් ආදර කතාවක් නෙවෙයි, හැඟීම්වලට වහල් වී ජීවිතය වරද්දාගත් තරුණියකගේ හදවත හිරිවැටෙන පාපොච්චාරණයක්..

“මම හෙව්වෙත් කෙල්ලෙක්ව..මම පුංචි කාලේ ඉඳන්ම හැදුණේ කොල්ලෙක් වගේ. අපේ තාත්තා කියන්නෙත් එයා ඉල්ලුවේ කෙල්ලෙක් වුණත් හම්බුණේ දෙකටම නැති එකෙක් කියලා. ඉතින් මම ආදරේ කරන්න හෙව්වෙත් කෙල්ලෙක්ව. මගේ හිත ගියේ අපේ ඉස්කෝලේ හිටපු ලස්සනම කෙල්ල වුණු රශීට. රශී හරිම ලස්සනයි, ඉටි රූපේ වගේ. ඒත් මම කවදාවත් මගේ හිතේ තිබුණු දේ එයාට කිව්වේ නෑ..”

“ටීචර්ස්ලා හිතුවේ අපි හරිම උනන්දුවෙන් ප්‍රැක්ටිස් කරනවා කියලා. ඒත් පීටී රූම් (PT Room) එකේ අඳුර ඇතුළේ, මැට් එකක් දාගෙන ප්‍රැක්ටිස් කරන මුවාවෙන් අපි ලෝකෙටම හොරෙන් කරපු දේවල් මට තාමත් මතක් වෙනවා. අපි දෙන්නා හරිම සමීප වුණා. ගෙවල්වලට යනවා එනවා, එකට බුදියනවා.. කාටවත් සැකයක් තිබුණේ නෑ මොකද අපි දෙන්නම කෙල්ලෝ නිසා.”

“අපි උපරිමයෙන් ජීවිතය එන්ජෝයි කළා. ඒලෙවල් ඉවර වුණාට පස්සේ ක්ලබ් ගියා, බිව්වා, පිස්සු නැටුවා. ඒත් අන්තිමේදී රශීගේ ගෙදර අයට මේක මීටර් වුණා. ඔවුන් රශීව බලෙන්ම වගේ කැනඩා යැව්වා. එයා එහේ ගිහින් මාව බ්ලොක් කළා. අද රශී තවත් කොල්ලෙක් එක්ක විවාහ වෙන්න ලෑස්ති වෙනවා කියලත් ආරංචියි. මට ඉතුරු වුණේ අර පීටී රූම් එකේ අඳුරු මතකයන් විතරයි..”

කෙල්ල කතාව නැවැත්තුවා. ඇයගේ ඇස්වලින් ගලාගෙන යන කඳුළු දෙස බලද්දී, මෙය හුදෙක් ‘ඊයා’ කියන ලෙස්බියන් කතාවකට වඩා එහා ගිය, තනිවුණු හදවතක වේදනාවක් බව ඕනෑම කෙනෙකුට හැඟෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *