BREAKING NEWS
Search

පැති බැම්මක් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට – අහංගමින් ඇසෙන සංවේදී කතාව

133

අහංගම, පැලැස්ස ප්‍රදේශයේ පැති බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඊට යටවී ඇති බව වාර්තා වෙයි.

වැඩබිමක පැති බැම්ම ඉදිකරමින් සිටි කම්කරුවන් තිදෙනෙක් මෙලෙස යටවී ඇති බව අහංගම පොලීසිය පවසයි.

බැම්මට යටවී සිටි තිදෙනා ගොන්නගහේන රෝහල වෙත ඇතුළත් කර ඇති අතර පුද්ගලයින් තිදෙනා මියගොස් ඇති බව පොලීසිය පවසයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *