දෙල්තොටවත්ත ප්‍රදේශයේ නායයෑමකින් මතු වූ “දිදුලන පාෂාණය” පරීක්ෂා කළ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ විශේෂඥ කණ්ඩායම දැන් ඔවුන්ගේ අවසන් වාර්තාව දීලා.
ඒ අනුව බොහෝ දෙනා බලාපොරොත්තු වූ පුවත නෙමෙයි, හාත්පසින්ම වෙනස් පුවතක් තමයි දැන් අහන්න ලැබෙන්නේ.
විශේෂඥයන් පවසන්නේ මෙය “ලැබ්‍රඩෝරයිට්” (Labradorite) නමැති ඛනිජය අඩංගු පාෂාණයක් බවයි.





















