රටම ආදරය කරන අජිත් රෝහණගේ දියණිය මනාලියක් වූ හැටි.. – ජායාරූප

1568

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියන්නේ හැමෝම වගේ දන්න ආදරය කරන චරිතයක්.

කොරෝනා වසංගත සමයේ ජනතාවට නිරන්තරයෙන්ම මාධ්‍ය ඔස්සේ උපදෙස් දුන්නු ඔහු කොරෝනා වසංගතය මර්ධනය වෙනුවෙන් දිවා රෑ නොබල මහන්සි වුණු චරිතයක් කීවොත් හරි.

ඉතින් ඔවුගේ ආදරණීය දියණියගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා.

මේ එහි ඡායාරූප කිහිපයක්…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *