BREAKING NEWS
Search

කලකට පසු රන්මිල පහළට.. අද දවසේ පවුමක මිල ගණන් මෙන්න..

958
මේ කියන්න යන්නේ අද දවසේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.


ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිල පහල ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,425,939.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,300.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,110.00ක් සහ රුපියල් 44,020.00ක් ලෙසයි සඳහන් වූයේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *