එයාල Marry කරලා මාස 3යි.. ඒ තාත්තා එයාගේ අඩුව පුරවන්න කෙනෙක් ඒ අම්මට දීලයි යන්නේ..” මුහුණු පොතම සංවේදී කළ පින්තූරයක සංවේදී කතාව

992

රිය අනතුරක් වාර්තා නොවෙන දවසක් නැති තරම්.

මේ අනතුරුවලින් දිනපතාම විශාල පිරිසක් මියයනවා.

මේ කියන්න යන්නෙත් දරුවෙකුට තාත්තා අහිමි වුණු, බිරිඳකට තම ආදරණීය ස්වාමියා අහිමිවුණු ඒ වගේ සංවේදී කතාවක්.

මේ ඡායාරූප පෙළ උපුටා ගත්තේ මුහුණු පොතෙන්…

ඉතින් අපි ඔබට කියන්නේ වෙනදට වඩා අපිට අපි ගැනත්, අපේ සමීපතමයින් ගැනත් වැඩියෙන් හිතන්න වෙලා.. පරිස්සමින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *