BREAKING NEWS
Search

උඩදුම්බරට භූ කම්පනයක්

694

උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ භූ කම්පනයක් හට ගෙන තිබේ.

එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *