BREAKING NEWS
Search

ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මරුට

968

ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බ‍ව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සදහන් වෙයි.

ආපදාවට පත්වුවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා ගලවා ගැනීමේ භටයින් 16 දෙනෙකු යොදවා ඇති බව එරට බලධාරීන් මාධ්‍ය වෙත සදහන් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *