අවුරුද්දේ පලවෙනි දවසෙම රන් මිලට සිදු වූ දේ

3537
මේ කියන්න යන්නේ අද දවසේ රන් මිල ගැන ඇසෙන විශේෂ කතාවක්..


අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,341,601.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්ක් 47,330.00ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,390.00ක් සහ රුපියල් 41,420.00ක් ලෙසයි සඳහන් වූයේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *