BREAKING NEWS
Search

හරිනිට නාමල්ගෙන් ස්තුතියක්

415

අග්‍රාමාත්‍ය  හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  පවසයි.

පසුගිය දිනවල තමා  ආපදාවට ලක්වූ ප්‍රදේශ වලට ගිය බව කී මන්ත්‍රීවරයා  එහිදී  විපතට පත් ජනතාව මුණ ගැසුණු බවත් ඔවුනට කඩිනම් සහන අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට නාමල් රාජපක්ෂ මහතා  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගෙන් සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *