BREAKING NEWS
Search

මිනිස්සුන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න එපා – ව්‍යාජ සමාජ මාධ්‍ය ප්‍රචාරයන්ට ගයාන් සහ පූජනී ලියූ දේ

775

ගයාන් සහ පූජනී කියන්නේ හැමෝම ආදරය කරන ආදරණීය යුවළක්..

ඒ අතර ගයාන් ගුණවර්ධන රෝගීව ඇති බවක් සඳහන් කරමින් අලලා සැකසූ AI වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යය තුළ හුවමාරු වුණා.

ඉතින් මේ පුවත දුටු ගොඩක් දෙනෙක් ඔවුන්ට කතා කරලා.

ගයාන් කියන විදියට මේ සිද්ධිය වෙලා තියෙන්නේ මේ 2020 දී.

කොහොම වුණත් මේ අසත්‍ය ප්‍රචාරය ගැනත්, තමන්ගේ වත්මන් තත්ත්වය ගැනත් ගයාන් සහ පූජනී සිය මුහුණු පොතෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *