BREAKING NEWS
Search

වීඩියෝ ගත කළ දර්ශන 200කට වැඩි ප්‍රමාණයක් දුරකතනයේ – ෆිටෝන් රූම් එකක් තුලින් හමු වූ කැමරාව ගැන ඇසෙන බය හිතෙන කතාව

4920
කාන්තාවන් ගොඩක් වෙලාවට කැමතියි හැඩට අඳින්න පළඳින්න මේ නිසාම බහුතරයක් කාන්තාවන් රෙදි පිළිවෙළට දක්වන්නේ විශාල කැමැත්තක්. ඒත් ඔබ හිතනවාද රෙදි පිළි අලවිසැලක මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වුණා කිව්වම.? මේ අන්න ඒ ගැන ඇසෙන ඇස් මවිත වෙන කතාවයි.


ඇඳුම් ඇඟලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා කාන්තාවන් ඇඳුම් මාරු කළ අවස්ථාවන් වීඩියෝ ගත කළ තලවතුගොඩ නගරයේ නිමි ඇඳුම් අලෙවිසලක හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

43 හැවිරිදි ඔහු කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී එලෙස ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒවා අන්තර්ජාලයට යොමු කර තිබේද, එසේ නොමැතිනම් අසභ්‍ය වෙබ් අඩවි වෙත අලෙවි කර ඇත්ද යන්න සෙවීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *