BREAKING NEWS
Search

ආපදා අස්සේ රන් මිලට වෙච්ච දේ.. උඩු යටිකුරු වූ මිල ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

2600
මේ රත්‍රං ගැන ඇහෙන අලුත්ම ආරංචිය.


ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,238ක් දක්වා ඉහළ ‍ගොස් ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද රන් මිල සටහන් වන්නේ මෙලෙසින්…

Gold UnitGold Price
Gold OunceRs. 1,309,153.00
24 Carat 1 GramRs. 46,180.00
24 Carat 8 Grams ( 1 Pawn )Rs. 369,450.00
22 Carat 1 GramRs. 42,340.00
22 Carat 8 Grams ( 1 Pawn )Rs. 338,700.00
21 Carat 1 GramRs. 40,410.00
21 Carat 8 Grams ( 1 Pawn )Rs. 323,300.00



Leave a Reply

Your email address will not be published. Required fields are marked *