පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට දිනය විශේෂ නිවාඩු දිනයක් වන බවය.

Nov 27, 2025, 21:01 pm0
6973පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට දිනය විශේෂ නිවාඩු දිනයක් වන බවය.
Mar 30, 2026
ගනේමුල්ල සංජිව ඝාතනයට...