BREAKING NEWS
Search

වැල්ලවායේ මාරක රිය අනතුරක්

121

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය ප්‍රදේශයේදී කාර් රථයක් හා ත්‍රී රෝද රථයක් ගැටී මාරක අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මරණකරු වයස අවුරුදු 32 ක් වූ ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *