මුණුබුරාට මරු කැදවූ අස්වැසුම වාදය – බුලත්කොහුපිටියෙන් ඇසෙන ඇඟ කිලිපොළා යන කතාව…

282

මේ බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් ඇසෙන අවාසනාවන්ත කතාවක්.

අස්වැසුම මුදල් පිළිබඳව ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සීයා විසින් 23 හැවිරිදි මුණුපුරාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුවතක් බුලත්කොහුපිටිය පොලිස් වසමේ ඇදුරාපොළ වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව සදහන්.

සිද්ධියට සම්බන්ධයෙන් (73) හැවිරිදි පුද්ගලයා බුලත්කොහුපිටිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *