BREAKING NEWS
Search

ළමයින් ප්‍රාණඇපයට ගත් අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

264

ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි කුඩා රංගන පාසලක් තුළ ප්‍රාණඇපයේ රඳවාගෙන සිටි වයස අවුරුදු 8ත්, 14ත් අතර කාණ්ඩයේ ළමයින් 17 දෙනෙක් ආරක්ෂිතව මුදා ගැනීමට මුම්බායි පොලිසිය සමත් වී තිබේ.

රඟපෑම සඳහා තෝරා ගැනීමට බව පවසමින් ළමයින් එම ස්ථානයට ගෙන්වා ගෙන පසුව වායු රයිෆලයක් පෙන්වා ළමුන් බියවද්දා ඔවුන් ප්‍රාණඇපයට ගෙන තිබුණේ රෝහිත් ආර්යා නම් පුද්ගලයෙකි.

ඊයේ දහවල් පැය දෙකක පමණ කාලයක් එලෙස රඳවාගෙන සිටි දරුවන් මුදා ගැනීමට පොලිසිය දියත් කළ මෙහෙයුමේදී එල්ල වූ පොලිස් වෙඩි පහරකින් එම සැකකරු ජීවිතක්ෂයට පත් වි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *