ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පිස්තෝලය සැඟවීමට ඉෂාර සෙව්වන්දිට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකාර නීතිඥවරිය අද (28) කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...