BREAKING NEWS
Search

මං මැරුවොත් හොල්මනක් වෙලා පලි ගන්නවා

102

ඇමතිතුමා පුළුවන් නම් අපි මරන්න හොල්මනක් වෙලා හරි ඇවිත් අපි පලි ගන්නවා යැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අපි ඔයාගේ පස්සෙන් ඉන්නවා.අපි ඒවට බය නෑ.අපේ ආරක්ෂාව අයින් කරලා ඔයාලා හිතාගෙන ඉන්නේ අපිත් මරන්නද?

ඔබතුමාටත් අනාගතයේදී ආනන්ද විජේපාල නොහොත්…. මම ඉතුරු නම කියන්නෙ නෑ. අද පොලිසියේ ඇමති වෙලා ඉන්නේ බුද්ධි වාර්තා අනුව පොලිසියෙන් එළවපු කෙනෙක්.අඹන්පොළ, ගල්ගමුව තඹුත්තේගම මිනිස්සු ඕවා දන්නවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *