BREAKING NEWS
Search

හිටි හැටියේම ගණන් උස්සපු රත්තරන් මිල ඇදහිය නොහැකි ලෙස පහතට

20022

තමන්ම කියලා රන් මාලයක්, මුද්දක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ සිහිනයක් වෙලා තිබුනේ.

ඒ රන්මිල නොසිතූ ලෙස ඉහළ යාමත් එක්ක.

හැබැයි මේ පණිවිඩය ඔහුන්ට තරමක සැනසිලිදායක ආරංචියක් වෙයි.

මෙරට රත්‍රං මිල ඊයේ දිනට සාපේක්ෂව පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.

Gold OunceRs. 1,315,481.00
24 Carat 1 GramRs. 46,410.00
24 Carat 8 Grams ( 1 Pawn )Rs. 371,250.00
22 Carat 1 GramRs. 42,550.00
22 Carat 8 Grams ( 1 Pawn )Rs. 340,350.00
21 Carat 1 GramRs. 40,610.00
21 Carat 8 Grams ( 1 Pawn )Rs. 324,900.00



Leave a Reply

Your email address will not be published. Required fields are marked *