BREAKING NEWS
Search

අපරාධ චෝදනා රැසකට සෙවූ අපරාධ කල්ලි සාමාජිකයෙක් ඩුබායිහිදී අත්අඩංගුවට

256

අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් “බස් ලලිත්” ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *