2027 විවාහ වෙන්න ඉන්න අයත් දැන් ඇවිත් රත්තරන් ගන්නවා- දිනෙන් දින ඉහල යන රන් මිල

491

රන් මිලට මේ මොකද වෙන්නේ ගොඩක් දෙනෙක්ට ඇත්තටම ඒක ප්‍රශ්නයක්.

වෙනස් කතා ගොන්නක් මැද රන්මිල ගැන අද ඇසුණේ මෙන්න මේ වගේ ආරංචිය.

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඊයේ ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණා.

මේ අතර ඊයේ මෙරට රන් මිල ද රු. 6,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙනවා.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,216,362.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 42,910.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 39,340.00ක් සහ රුපියල් 37,550.00ක් ලෙසයි සඳහන් වූයේ.

එසේම සමස්ථ ලංකා ස්වර්ණාභරණ සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් , දිනෙන් දින ඉහළ යන රන්මිල ගැන මෙලෙස අදහස් දැක්වුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *