හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...