යාළුවොත් එක්ක ප්‍රියසාද් පවුලේ පුංචි හැඩකාරියට අමතක නොවන උපන්දින සාදයක්

691
සාරන්‍යා කියන්නේ දැන් කවුරුත් ආදරය කරන පුංචි තාරකාවක් නේ. ඔන්න ඉතින් ඊයේ දවසත් ඇයට විශේෂයි.
සාරංග – දිනක්ෂී දෙන්නාම ලෝකය සතුටින් පුරවපු මේ පුංචි සාරන්‍යා පුංචි දෝණි දැන් ටික ටික ලොකු වෙනවා.

ඉතින් මේ පුංචි පැංචිගේ හැම උපන්දිනයක් වගේම මේ වතාවෙත් ලස්සන අමතක නොවන උපන්දින සැමරුමක් පවත්වන්න එයාගේ අම්මයි තාත්තයි ගොඩක් මහන්සි වෙලා.

ගොඩක් දෙනෙක් එකතු වෙලා සතුටු වුණ එදා දවසේ ලස්සන මතකයන් ඡායාරූප අතරට එකතු වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *