කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව ඇත.
දුම්රිය මූලස්ථානය අසල දී මෙම අනතුර සිදුව තිබේ.
කෙසේ නමුත් අනතුරින් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැත

May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...